Home > Artist/Shane Zing >Song/Thrailoka
A B C D E F G H I J K L M N P R S T U V W Y

Thrailoka Chords

Shane Zing

Last Played 24/02/2026 02:47
Play Count 15756 Contributor: Narada Amarasinha
View +4 more Shane Zing Chords
Chord Diagrams for 'Thrailoka' song:

[Intro]
------------------------------------------------------
Am/G/Am

|Am  |-  |-   |-  |
|-   |-  |G   |-  |
|Am  |-  |F   |-  |
|G   |-  |Am  |-  | 

[Chorus]
------------------------------------------------------
Am                        F
ත්‍රෛලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
C                    G  Am           
වෛවර්ණ හීන පේනවා ත්‍රෛ රෝදෙ කැරකෙන මේ
F                G                   Am
වෛතාල යාමේ සන්සුන් හීන බිඳිනවා
Am                        F
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
C                        G
ත්‍රෛ රෝදෙ ඇඳිලා තියෙනවා
Am                    F
සංසාර දකින දෑස ගීතෙකින් ඇහැරේ
G                    Am
අපි එක තැනක රැකෙනවා

[Inter]
-----------------------------------
|Am    |-  |-   |-  |
|-     |-  |G   |-  | 
|Am    |-  |F   |-  | 
|G     |-  |Am  |-  |

[Verse 1]
------------------------------------------------------
C                               G
ජීවිතේ රාග තාලේ අතට පයට කොහෙන්ද එන්නේ
G                                               Am
අහසින්ද අහසේ පියා සලන වලා පේළට දෑස තියන්නේ
C                                    G
මුහුදේ තරංගයට පෙන පිඬු කවුද මවන්නේ
F       G           Am  F       G           Am
කියන්න කවුරුද දන්නේ කියන්න කවුරුද දන්නේ

[Verse 2]
------------------------------------------------------
C                                G
ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ
G                                              Am
පපුවෙද වෙනස් වෙනස් සිතුම් පැතුම් ගිගුම් නැගෙන්නේ
C                                 G
ඔළුවෙද කැළඹි කැළඹි සිතුවිලි විසවෙන්නේ
F       G          Am  F       G           Am 
කියන්න කවුරුද දන්නේ  කියන්න කවුරුද දන්නේ
        


4 More Songs by Shane Zing:

  • Adare Wedana 820 Hits
  • Alu Yata Gini 600 Hits
  • Sanwedana 4384 Hits
  • Thrailoka ★ 15756 Hits

  • Thrailoka Lyrics:

    Thrailoka Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.